ගැබ්ගෙල ප්රශ්නයක් නිසා යෝනි ප්රදේශය කසනවද?
Can a cervical problem cause itching in the vagina?
Mage yoni pedese kesillak thiyanawa den dawas 3.4 sita.min masa 3 pera sathi 20 geb gelata mehumak dala thiyeddith water bag gihin baba netiuna.ese u 4 weni baba e.ewage balapemakata kasanawada.welawakata menses hedenna lagay wage yati baden denenawa.mata pilithurak denna sir.pin
නැහැ. මෙය ගැබ්ගෙලේ ආසාමාන්ය තත්වයට සම්බන්ධ නැහැ. බොහෝදුරට කැසීමට හේතුව ආසාදනයක් විය යුතුයි. එය පරීක්ෂා කර බල සුදුසු ප්රතිකාර ගැනීමෙන් සුවකල හැකි තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?