ඔසප් වීම හරියට එන්න Norethisterone ආයෙත් ගන්න පුළුවන්ද?
Can Norethisterone be taken again to bring on a period?
වෛද්යතුමනි. මගේ ඔසප් වීම අක්‍රමවත්. මීට කලින් ඒ සදහා ප්‍රතිකාර ගත් විට දවස් පහකට norethistrone නියම කලා. මාසයක පමන කාලයක් එම බෙහෙත් ලබාගැනීමට බැරි වුනා. දැන් මට ටික ටික රුධිර වහනය වීමක් දවස් 3 පමන කාලයක සිට තිබෙනවා. ඔසප් හරියට සිදුවන්නේ නෑ. යටි බඩේ වේදනවක්ද තිබෙනව මේ සමගම. ඔසප් හරියට සිදුවීම සදහා නැවත norethistrone ලබාගැනීම සුදුසුද?
මෙම ඖෂධය ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. ඊට පෙර ඔබගේ ඔසප් වීම අක්‍රමවත් වන හේතුව කුමක්දැයි සොයා බැලීමට පරික්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?