Skip to main content
ප්‍රශ්නය

යකඩ පෙති ගන්න ඕන කෑමට කලින්ද පස්සෙද?

Should iron tablets be taken before or after meals?

Dr mata yakada unathawaya tiyenawa.yakada pethi labagatha yutte udetada rathriyatada ahara ganimen pasuda perada?hisbada labaganimen sirurata uraganima wadi kiyana eka sathyakda?

අසන ලද්දේ: ni*** · වයස 27

ඔව්. වෙනත් ආහාර මගින් යකඩ අවශෝෂණය වෙන ප්‍රමාණය අඩු කරන නිසා එය හිස් බඩ ගැනීම වඩා සුදුසුයි. යකඩ පෙති ගෙන පැය දෙකක් වත් යන තෙක් කැල්සියම් පෙති ගැනීමෙන් වැලකී සිටිය යුතුයි.