Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා මාස තුනකින් ගුවන් ගමනක් යන්න පුළුවන්ද?

Is flying a few months after the birth safe for mother and baby?

doctor..
Mata baba lebenna thiyenne 2017 january 28 wage.. 2017 April 28 wage weddi pitarata yanna balaporoththuwak tiyenawa sathi 3kat wage...eka prashnayak nedda matai babatai..?

අසන ලද්දේ: Ni*** · වයස 28

බබාට කිසියම් රෝග තත්වයක් නැතිනම් ඔබට ගුවන් ගමන් වල යෙදීම ගැටළුවක් වෙන්නේ නැහැ.