Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mata 8 week 6 days walin miscarriage una heart aka veda ne kiyala. Me mage 2nd miscarriage aka. Tablets dala bleed una.thama dawas 4y.thama bada ridemin bleed venawa. mata mage…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයකින් ගර්භාෂය ඇතුලත ඇති කොටස් සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බව තහවුරු කර ඇති නම් මෙවැනි ගමනක් යාම ගැටළුවක් නොවෙයි. එසේ නැති නම් හදිසියේ වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති විමට ඉඩ කඩ තිබෙනව. ගබ්සාවකින් පසුව විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී,මාගේ ඔසප් වීම සිදු වීමට තිබුනේ september 27. ඒත් තවම එය හැදුනේ නැ.අද උදේ ලේ බින්දුවක් විතර තිබුනා .එත් මේ වනතුරු එය හැදුණෙ නැත .මෙසේ කලින් මාසවලදී ප්‍රමද වී නැත . මෙයට…

පිළිතුර

මෙයට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. ගැබ් ගැනීමකට ඉඩක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එසේ නැතිනම් මේ ගැන කලබලවීමට අවශ්‍ය නැහැ.

ති*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

docter mn blood check Kara akak in keewa purusha homona wadiya kiyala.mata dunne docter mettofin tablet aka witharai.ane docter mata mata pregnet wenna a tika premanawathda.BS

පිළිතුර

ඔබට ඇත්තේ පොලිසිස්ටික් තත්වය විය හැකියි. ඒවිට අවශ්‍යතාවය අනුව හෝමෝන ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව වැඩිදුර හෝමෝන ප්‍රතිකාර කිරීම මගින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mata awrudu4ka babebk sitinawa.mama danata awrudu 2kasita thawath babek palaporothtuwa sitinawa .danata masa5 sita vog doctor kenekgen beth gannawa.mese pramada wimata hetuwa p…

පිළිතුර

බොහෝ විට මෙයට පැහැදිලි හේතුවක් නැහැ. හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙනව.

Ud*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Dimba kosa wala wathura gedi pregnancy ekata blspanawada?kohomada a?

පිළිතුර

ඉතා විශාල ගෙඩියක් ඇතිනම් ගර්භාෂය විශාල වෙන විට ඩිම්බ කෝෂය ගෙඩියත් සමග ඇඹරීමකට ලක් වෙන්න පුළුවන්. සමහරවිට මේ නිසා ඩිම්බ කෝෂ මිය යන අවස්ථා පවා තිබෙනව. නමුත් කුඩා වතුර ගෙඩි නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama unmarried.wayasa 21.wediwiyata paminida sitama mage period regular ne.maasa ekaha maarakata dekakata serayak wenne.mama doctorsla lagata giyath hemoma kyanne marry kala…

පිළිතුර

මෙයට හේතුව ඩිම්බ කෝෂ වලින් මාසිකව නිසි පරිදි හෝමෝන පිට නොවීම. ඒ නිසා ඩිම්බ පිට වීමත් සිදු වෙන්නේ නැහැ. මෙයට දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාසිකව ඔසප්වීම සිදු නොවීමෙන් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. විවාහවී දරුවෙකු බලාපොරොත්තු වන විට මේ තත්වය පවතී නම් ප්‍රතිකාර ග…

Du*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor athe nadi balalath kiyanna puluwanda pregnants kiyala.una hedunu vita urine test akak kala pasu pregnant kiyala pennum karanawada.

පිළිතුර

මුත්‍රා පරීක්ෂණයට වෙනත් රෝග තත්ව තිබීම බලපාන්නේ නැහැ. නාඩි බැලීමෙන් ගර්භණී කියල හඳුන ගන්න බැහැ.

Ga*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mage osapweema kramawath nethinisa vog doctor upades matha duphaston 10mg pethi bonna kiuwa eya dinakata 2 begin dina 5k niyama kala. doctor mata denagenimata awashya wanne mema be…

පිළිතුර

මෙම ඖෂධය ගෙන නතර කල පසුවයි ඔසප්වීම සිදුවිය හැක්කේ. එයට දින කිහිපයක් ගත වෙන්න පුළුවන්.

su*** · වයස 30
පිළිතුර කියවන්න