දෙවැනි දරුවා ලැබෙන්න අවුරුදු ගාණක් ගත වෙන්නේ ඇයි?
Why is a second baby taking years to happen?
Sir mata awrudu4ka babebk sitinawa.mama danata awrudu 2kasita thawath babek palaporothtuwa sitinawa .danata masa5 sita vog doctor kenekgen beth gannawa.mese pramada wimata hetuwa pahadili karanna
බොහෝ විට මෙයට පැහැදිලි හේතුවක් නැහැ. හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?