නම: Du*** | වයස: 21
ගැටළුව

Doctor mama unmarried.wayasa 21.wediwiyata paminida sitama mage period regular ne.maasa ekaha maarakata dekakata serayak wenne.mama doctorsla lagata giyath hemoma kyanne marry kalama hariyai Kyla.mage wam dimba koshe 3cm ka pamana wathura gidiyak tyi qwa scene kalama.Yasmin tablet 3 months Aran aye scene kalath eke size eka Loku wela nati nisa problem ekak ne qwa.thyroid test ekakuth kla.ekath normal qwa.mata maasa 2kin hedunath Loku amaruwak ne.namuth Dina ganak samaharawita tynawa.Dan dawas 57kin pamana period une ne.mata meya regular Kara genemata prathikara nadda?Yasmin ekata side effects tyida?mama unmarried nisa ?k weida eka digatama use kaloth?eka use karaddi regular wenawa.nathara kalama aye wenas wenawa.me sadaha ma kumak Kala uthuda?

පිළිතුර


මෙයට හේතුව ඩිම්බ කෝෂ වලින් මාසිකව නිසි පරිදි හෝමෝන පිට නොවීම. ඒ නිසා ඩිම්බ පිට වීමත් සිදු වෙන්නේ නැහැ. මෙයට දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාසිකව ඔසප්වීම සිදු නොවීමෙන් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. විවාහවී දරුවෙකු බලාපොරොත්තු වන විට මේ තත්වය පවතී නම් ප්‍රතිකාර ගෙන යතා තත්වයට පත් කර ගත හැකියි. එම හෝමෝන ප්‍රතිකාර දැන්ම ආරම්භ කිරීම අවශ්‍ය නැහැ.
Yasmin වැනි උපත් පාලන පෙති වල සුළු සුළු අතුරු ආබාධ තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)