ප්‍රශ්නය
docter mn blood check Kara akak in keewa purusha homona wadiya kiyala.mata dunne docter mettofin tablet aka witharai.ane docter mata mata pregnet wenna a tika premanawathda.BS
පිළිතුර
ඔබට ඇත්තේ පොලිසිස්ටික් තත්වය විය හැකියි. ඒවිට අවශ්‍යතාවය අනුව හෝමෝන ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව වැඩිදුර හෝමෝන ප්‍රතිකාර කිරීම මගින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.