Duphaston පෙති ගන්න පටන් ගත්තම කී දිනකින් ඔසප් වෙනවද?
How many days after starting the tablets will a period come?
mage osapweema kramawath nethinisa vog doctor upades matha duphaston 10mg pethi bonna kiuwa eya dinakata 2 begin dina 5k niyama kala. doctor mata denagenimata awashya wanne mema beheth bima arambakara dina kiyakin osap wema siduweida kiyala.
මෙම ඖෂධය ගෙන නතර කල පසුවයි ඔසප්වීම සිදුවිය හැක්කේ. එයට දින කිහිපයක් ගත වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?