Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂ වල වතුර ගෙඩි ගැබ් ගැනීමට බලපානවද?

Do ovarian cysts affect pregnancy?

Dimba kosa wala wathura gedi pregnancy ekata blspanawada?kohomada a?

අසන ලද්දේ: Di*** · වයස 25

ඉතා විශාල ගෙඩියක් ඇතිනම් ගර්භාෂය විශාල වෙන විට ඩිම්බ කෝෂය ගෙඩියත් සමග ඇඹරීමකට ලක් වෙන්න පුළුවන්. සමහරවිට මේ නිසා ඩිම්බ කෝෂ මිය යන අවස්ථා පවා තිබෙනව. නමුත් කුඩා වතුර ගෙඩි නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ.