නියමිත දිනට ඔසප් නොවී ලේ බිංදුවක් ගියේ ඇයි?
Why is the period late with only a drop of blood?
වෛද්‍යතුමනී,මාගේ ඔසප් වීම සිදු වීමට තිබුනේ september 27. ඒත් තවම එය හැදුනේ නැ.අද උදේ ලේ බින්දුවක් විතර තිබුනා .එත් මේ වනතුරු එය හැදුණෙ නැත .මෙසේ කලින් මාසවලදී ප්‍රමද වී නැත . මෙයට හේතුව ,කියන්න.
මෙයට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. ගැබ් ගැනීමකට ඉඩක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එසේ නැතිනම් මේ ගැන කලබලවීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?