ප්‍රශ්නය
Doctor athe nadi balalath kiyanna puluwanda pregnants kiyala.una hedunu vita urine test akak kala pasu pregnant kiyala pennum karanawada.
පිළිතුර
මුත්‍රා පරීක්ෂණයට වෙනත් රෝග තත්ව තිබීම බලපාන්නේ නැහැ. නාඩි බැලීමෙන් ගර්භණී කියල හඳුන ගන්න බැහැ.