Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata 8 week 6 days walin miscarriage una heart aka veda ne kiyala. Me mage 2nd miscarriage aka. Tablets dala bleed una.thama dawas 4y.thama bada ridemin bleed venawa. mata mage hometown akata yanna ona. Mage home town aka tikak duray. Inne colombo.me thathwaya matha mama dura yanna hoda nedda. Miscarriage akakata passe kalayuthu haa nokalayuthu de monawada.

අසන ලද්දේ: An*** · වයස 29 · 632 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයකින් ගර්භාෂය ඇතුලත ඇති කොටස් සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බව තහවුරු කර ඇති නම් මෙවැනි ගමනක් යාම ගැටළුවක් නොවෙයි. එසේ නැති නම් හදිසියේ වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති විමට ඉඩ කඩ තිබෙනව. ගබ්සාවකින් පසුව විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ.