Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මේරීමේ බෙහෙත් පටන් ගන්න ඔසප් වීමේ පළමු දවස මොකක්ද?

Which day counts as day one when starting ovulation tablets?

වෛද්‍යතුමනී , මා ඩිම්බ මේරීමට බෙහෙත් බොන්න ඉන්නේ මේ මාසේ. ඒ බෙහෙත් බොන්නේ 2nd day ඉන්දලාන්නේ.28 තමයි මෙන්සන්ස් හැදෙන්න තිබුනේ .ඒත් හැදුණෙ නැ. ඊයේ (sep-30) පොඩ්ඩක් තිබ්බා. Re වෙනකං තිබ්බේ නැ. හරියටම හැදිලා තිබ්බේ නැහැ . පහුවදා උදේ නැගිටිනකොට හැදිලා තිබ්බා. (oct-01). එතකොට මම බෙහෙත් බොන්න ඕනේ අද ඉන්ද,හෙට ඉදන්ද?

අසන ලද්දේ: ති*** · වයස 23

ඔබට ඔසප්වීම ආරම්භ වූ දිනට පසු දින සිට ඖෂධ ලබා ගැනීම ආරම්භ කල යුතුයි. මේ විස්තරය අනුව ඔක්තෝබර් 1 දා සිට වුවත් ආරම්භ කල හැකියි.