Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mn pregnant wela dan sathi 18 y.mge BMI agaya 24.wena kisima amaruwak na.et mge bada loku wenne na kiyla hitenawa.sathi 12 n scan klata passe tama scan kale na.bada loku wen…

පිළිතුර

මෙය හරියටම දැන ගැනීමට හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්. මේ කාලයේ පිටතට පෙනෙන පරිදි බඩ ලොකු නොවීම ගැටළුවක් නොවෙයි.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

badala masa 6 k welath pregnant na Danma investigation walata giyata kamak nadda

පිළිතුර

පරීක්ෂා කර බැලීම ගැටළුවක් නොවෙයි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව මාස 6ක් පමණ ප්‍රතිකාර වලින් තොරව උත්සාහ කර බැලිය හැකියි.

Sa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor. Mage palaweni babata vsd ekak thibila neti una.dewani baba sati 32hambawela neti una.den innababata asd ekak tibuna .ehema wenna hetuwa ay

පිළිතුර

මෙයට ජානමය හේතුවක් බල පෑමට හැකි වුවත් බොහෝවිට එය පරීක්ෂණ මගින් සොයා ගැනීමට අපහසුයි.

Ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage kalin prashna walata answer karala thibba godak pin, mata dana ganna puluwanda dr mata dan sathi kiyada kiyala pregnant wela? Mata antimatama periods une august 31. Mama ge…

පිළිතුර

සති ගනන ගණනය කරන්නේ අන්තිමට ඔසප්වීම ආරම්භ වූ දිනයේ සිට. දැනට ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. තව සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර සති ගනන හරියටම දැන ගන්න පුළුවන්.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, letroz ganna puluwan uparima cycles wara ganana keeyada?

පිළිතුර

එලෙස වාර ගනනක් පැවසීම අපහසුයි. කෙසේ වෙතත් මෙය දිගින් දිගටම ගැනීම සුදුසු නැහැ. සංකූලතා නිසා ඉන්දියාව වැනි සමහර රටවල මෙම ඖෂධය මදසරුබව සඳහා භාවිතා කිරීම තහනම් කර තිබෙනව.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor day 21 progesterone test 1 karanne. menses hedunu dawase sita gananaya kara 21 wana dinayeda

පිළිතුර

ඔව්.

Na*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

do.mata masa2 kin menas hadunee naaa. meya homona wala gataluwakda.homona witamin ganima sarirayata a hita karayida.

පිළිතුර

මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. බොහෝවිට බර අඩුකර ගැනීමෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය සාමාන්‍ය වෙනව. එසේ නොවේ නම් ප්‍රතිකාර අවශ්‍යයි. මෙම හෝමෝන ප්‍රතිකාර වලින් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි වුවත් බොහෝ දෙනකුට කිසිම අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ.

D.*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr...mama darupala laba ganima sadaha prathikara ganna athara mage osap weema akramawath.mage vog dr NORETHISTERONE TAB 5MG(Primolut N) dina 5k laba dunna.mage progesterone mattama…

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් එම මාසය තුල ඩිම්බයක් පිටවී නැති නිසා. මෙය උත්තේජනය කල හැකි ඖෂධ තිබෙනව. සුදුසු පරිදි ඖෂධ ලබා ගැනීමෙන් මේ තත්වයෙන් මිදී දරුඵල ලබා ගන්න පුළුවන්.

Ac*** · වයස 25
පිළිතුර කියවන්න