මාස දෙකක් ඔසප් නැත්නම් හෝමෝන බෙහෙත් ගන්න එක අහිතකරද?
No periods for two months — are hormone tablets harmful?
do.mata masa2 kin menas hadunee naaa.
meya homona wala gataluwakda.homona witamin ganima sarirayata a hita karayida.
මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. බොහෝවිට බර අඩුකර ගැනීමෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය සාමාන්‍ය වෙනව. එසේ නොවේ නම් ප්‍රතිකාර අවශ්‍යයි. මෙම හෝමෝන ප්‍රතිකාර වලින් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි වුවත් බොහෝ දෙනකුට කිසිම අතුරු ආබාධයක් ඇතිවෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?