Skip to main content
ප්‍රශ්නය

ප්‍රොජෙස්ටරෝන් 0.60ක් නම් බෙහෙත් වලින් ප්‍රතිඵල එනවද?

Will these tablets help when progesterone is very low?

Dr...mama darupala laba ganima sadaha prathikara ganna athara mage osap weema akramawath.mage vog dr NORETHISTERONE TAB 5MG(Primolut N) dina 5k laba dunna.mage progesterone mattamada 0.60 we.Nevox xr metformin hcl usp tablets ekada laba duni.memagin mahata kinam prathipalayak weda

අසන ලද්දේ: Ac*** · වයස 25

ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් එම මාසය තුල ඩිම්බයක් පිටවී නැති නිසා. මෙය උත්තේජනය කල හැකි ඖෂධ තිබෙනව. සුදුසු පරිදි ඖෂධ ලබා ගැනීමෙන් මේ තත්වයෙන් මිදී දරුඵල ලබා ගන්න පුළුවන්.