Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ බඩ ලොකු වෙන්නේ නැත්තේ ඇයි?

Why is the belly not getting bigger during pregnancy?

Doctor mn pregnant wela dan sathi 18 y.mge BMI agaya 24.wena kisima amaruwak na.et mge bada loku wenne na kiyla hitenawa.sathi 12 n scan klata passe tama scan kale na.bada loku wenne natte babage wardanaya adu nisada.. nathnm ehema godak mahat nowenna puluwanda..

අසන ලද්දේ: Pr*** · වයස 25

මෙය හරියටම දැන ගැනීමට හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින්. මේ කාලයේ පිටතට පෙනෙන පරිදි බඩ ලොකු නොවීම ගැටළුවක් නොවෙයි.