Skip to main content
ප්‍රශ්නය

ලෙට්‍රසෝල් උපරිම වශයෙන් චක්‍ර කීයකට ගන්න පුළුවන්ද?

How many cycles can Letrozole be taken for?

Doctor, letroz ganna puluwan uparima cycles wara ganana keeyada?

අසන ලද්දේ: Th*** · වයස 29

එලෙස වාර ගනනක් පැවසීම අපහසුයි. කෙසේ වෙතත් මෙය දිගින් දිගටම ගැනීම සුදුසු නැහැ. සංකූලතා නිසා ඉන්දියාව වැනි සමහර රටවල මෙම ඖෂධය මදසරුබව සඳහා භාවිතා කිරීම තහනම් කර තිබෙනව.