විවාහ වෙලා මාස 6න් පරීක්ෂණ කරන්න යන එක හරිද?
Is it too early to start fertility tests after six months?
badala masa 6 k welath pregnant na
Danma investigation walata giyata kamak nadda
පරීක්ෂා කර බැලීම ගැටළුවක් නොවෙයි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව මාස 6ක් පමණ ප්‍රතිකාර වලින් තොරව උත්සාහ කර බැලිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?