නම: Sa*** | වයස: 23
ගැටළුව

Dr mage kalin prashna walata answer karala thibba godak pin, mata dana ganna puluwanda dr mata dan sathi kiyada kiyala pregnant wela? Mata antimatama periods une august 31. Mama gedata urine test akak kara September 29 ethakota aka positive awa, ayeth kara October 01 akath positive, adath kara akath positive dr.mama godak try karala pregnant une.mata kiyanna mama kawadatada yanna ona gyn dr lagata? Mata wamane ewa nam thawama mukuth na symptoms. Kanna bari aka witarai tikak.plz give me a rply bez i am in Middle East. Bs!

පිළිතුර


සති ගනන ගණනය කරන්නේ අන්තිමට ඔසප්වීම ආරම්භ වූ දිනයේ සිට. දැනට ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. තව සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර සති ගනන හරියටම දැන ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)