Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම බැදලා මාස 6 වෙනවා මම බැඳපු පළවෙනි සතිය ඉදන් මගේ ඇඟ එක වේලාවට රස්නයක් ඇති වනවා එක දරන් ඉන්න hari amarui

අසන ලද්දේ: Ud*** · වයස 24 · 427 views

පිළිතුර

මෙය හෝමෝන මට්ටමේ වෙනසක් නිසා සිදුවිය හැකියි. හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.