ඔසප් පමා වී බඩ පිපීම හා පියයුරු රිදීම ඇයි?
Why the bloating and breast pain when a period is late?
Dr.mage osap chakraya akramawath.antimata mata osap wima sidu une august 20.mn wiwahakai.thawama mata osap wima sidu une ne.et dn konde kakkuma ha bada purawa damu gathiyak danenawa.bada thadawimak wage danenawa.warin wari piyayuru wala wedanawak danenawa.kalanthe gathiyak thiyenawa.urine test ekak kala.eka negative.mese wanne kumak nisada?
මෙම ලක්ෂණ වලින් ගර්භණීදැයි හඳුනා ගන්න බැහැ. මීට හේතුව දැන ගන්න නම් පරීක්ෂා කර බැලිය යුුතුයි. ඔසප්වීම ප්රමාද වේ නම් තව දින කිහිපයකින් නැවත මුත්රා පරීක්ෂාකර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?