නම: ru*** | වයස: 28
ගැටළුව

මගේ වෛද්‍යතුමා මට දවස් 12න් කරන ස්කෑන් එකත් ඉන්ජෙක්ශන් එකත් කරලා හොද ඩිම්බ 2ක් තිබෙන බවත් ඒ දවස්වල දිගටම එකතු වෙන්නත් කීවා.නමුත් ගැබ් ගැනීමක් සිදු නොවී මෙන්සස් හැදුනා.මහත්තයාගේ ශුක්‍රාණු පරීක්ෂණයක වාර්තාව මේ .actively motile 13%, Non motile 59%, sluggishly motile 28%. මෙම දුර්වලතා නැති කර ගන්නේ කොහොමද වෛද්‍යතුමනි. thankyou

පිළිතුර


මේ වාර්තාව සම්පූර්ණ වාර්තාව නොවෙයි. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. අනිකුත් වාර්තා පරීක්ෂා කර බලා ඉදිරියටත් මෙලෙසම ප්‍රතිකාර කරනවාද නැති නම් වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය දැයි තීරණය කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)