ශුක්‍රාණු වල චලන දුර්වලතා හදාගන්නේ කොහොමද?
How can poor sperm motility be improved?
මගේ වෛද්‍යතුමා මට දවස් 12න් කරන ස්කෑන් එකත් ඉන්ජෙක්ශන් එකත් කරලා හොද ඩිම්බ 2ක් තිබෙන බවත් ඒ දවස්වල දිගටම එකතු වෙන්නත් කීවා.නමුත් ගැබ් ගැනීමක් සිදු නොවී මෙන්සස් හැදුනා.මහත්තයාගේ ශුක්‍රාණු පරීක්ෂණයක වාර්තාව මේ .actively motile 13%, Non motile 59%, sluggishly motile 28%. මෙම දුර්වලතා නැති කර ගන්නේ කොහොමද වෛද්‍යතුමනි. thankyou
මේ වාර්තාව සම්පූර්ණ වාර්තාව නොවෙයි. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. අනිකුත් වාර්තා පරීක්ෂා කර බලා ඉදිරියටත් මෙලෙසම ප්‍රතිකාර කරනවාද නැති නම් වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය දැයි තීරණය කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරලය පිට නොවීම රෝගයක්ද?Is it an illness if semen does not come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ප්‍රතිකාර ගන්න ඕනෑද?Is treatment needed if semen volume is low?