Skip to main content
ප්‍රශ්නය

එක් වුණාට පස්සේ ශුක්‍ර තරලය ආපහු එන එක සාමාන්‍යද?

Is it normal for semen to come back out after sex?

Docter Api 2babata try kalath den awurudu keepayak tamath eka hari giye ne.e sadaha gatha urthu kriyamarga mokatada?ewagema docter Api ekathu wu pasu Mata denenne awe ayemath eliyata enawa wage a ay docter pls Mata reply karanna

අසන ලද්දේ: Ni*** · වයස 30

දරුපිළිසිඳ ගැනීම පමා වීමට හේතුව සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි. ඉන් පසු සුදුසු පරිදි ප්‍රතිකාර කල හැකියි. සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් ආපසු පැමිණීම සාමාන්‍ය තත්වයක්.