නම: pr*** | වයස: 28
ගැටළුව

docter man vegetarion namuth mn pregnant ath tama mn mas malu bittara kanne.aka nisa man hamadama udeta kadala hari kawpi hari kanawa. hamadama awa kana aka pregnent unama hoda nadda docter

පිළිතුර


ගර්භණී කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම තමයි සුදුසු වෙන්නේ. කඩල වැනි ඇට වර්ග ආහාරයට ගැනීම හානිකර නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)