ගැබිනි කාලේ හැමදාම කඩල සහ කව්පි කන එක හොඳද?
Is eating pulses every day enough in pregnancy?
docter man vegetarion namuth mn pregnant ath tama mn mas malu bittara kanne.aka nisa man hamadama udeta kadala hari kawpi hari kanawa. hamadama awa kana aka pregnent unama hoda nadda docter
ගර්භණී කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම තමයි සුදුසු වෙන්නේ. කඩල වැනි ඇට වර්ග ආහාරයට ගැනීම හානිකර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?