Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mama marry karala masa 4k wenawaaa...mage husbund rata yanna thibunu nisaa api ikmanata babek gana hithuwaaa...e sadaha docter kenektath pennuwaaa...ohu e sadaha beheth injection pawa dunnaaa...eth mata babek hari giyeneee...august mage period une 22...e hadila 23 weddi hoda unaaaa....e dawasath mata thada duburu patata poddai pitauneee...dan me mase (September ) period une neee thamath...adata dawas 7i...thamath haduneeneee...mage husbunuth august 9 rata giyaaa....ane docter me thathawaya mokakda...mama mekata mokakda karanna onaa..mata ikman pilithurak laba denna docter...thank you docter

අසන ලද්දේ: An*** · වයස 30 · 597 views

පිළිතුර

දැන් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් මෙය කල බල විය යුතු තත්වයක් නොවෙයි. සමහර විට ඔබ කලින් ගැබ් ගෙන තිබුනි නම් ඒ බව හරියටම දැන ගන්න මුත්‍රා පරීක්ෂණයෙන් පුළුවන්.