ප්‍රශ්නය
doctor obatuma private hospitle waladi witarada hamuwenna puluwan. iui goverment hospitle wala karannadda doctor.
පිළිතුර
මම දැනට සේවය කරන්නේ කොළඹ රජයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ. ඊට අමතරව පුදගලික රෝහල්වල රෝගීන් බැලීම සිදු කරනව. සමහර රජයේ රෝහල් වල සඳහා පහසුකම් තිබෙනව.