Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Man marry karala 2yrs wenawa.in last 3 months letrozole aran injection dunna.eth babek hitiye ne.tvs ha scan walin fibroid 2k thiyenawa kiuwa.one as a orange size and other grape size.ewa thiyenne womb eke uda saha biththiyelu.me thathwaya matha pilisinda geneemak noveemata hethu pehedili karann sir pls.... thank u.

අසන ලද්දේ: Th*** · වයස 32 · 539 views

පිළිතුර

මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති ස්ථානය අනුව එය පිළිසිඳ ගැනීමට බාධාවක් ඉඩ තිබෙනව. එවැනි අවස්ථාවක ලැපරොස්කොපි සැත්කමකින් මෙය ඉවත් කිරීම සුදුසු ප්‍රතිකාරය වෙන්නේ.