Skip to main content
ප්‍රශ්නය

කැමති විදිහට ගැහැනු හෝ පිරිමි දරුවෙක් ලබාගන්න පුළුවන්ද?

Can you choose to have a boy or a girl?

Doctor,gahanu ho pirimi daruwek thama kamaththa paridi laba ganimata kumak ho kramayak thideda?

අසන ලද්දේ: Ga*** · වයස 26

ඔව්. මේ සඳහා තාක්ෂණික ක්‍රම සොයා ගෙන තිබෙන නමුත් එවා වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.