සති 34දී ස්කෑන් අගයන් සාමාන්‍යද? උපත් බර කීයක් වෙයිද?
Are 34-week scan measurements normal, and what birth weight?
Sir... mage sathi 34 scan ekedi babage bara 2232g lesa sandahan vee thibu athara BPD 8.73 cm lesada HC 30.26cm lesada AC 28.20 cm lesada FL 6.90cm lesada sandahan vee thibuna..me agayan samanyaida? Sathi 34di 2232g vu daruveku dina sampoorna vu pasu (sathi 38ta pasu )bihi karanne nam upath bara dala vashayen kopamana viya hekida? Pehadili karanna.. please..
මෙයට නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. ස්කෑන් පරීක්ෂණයේදී අනුමාන කරන බරට වඩා උපත් බර ග්‍රෑම් 400ක් පමණ අඩු හෝ වැඩි වෙන්න ඉඩ තිබෙනව. ඒ වගේම ඉදිරි සති කිහිපය තුල දරුවා වර්ධනය වෙන වේගය කුමක්ද කියා අපි දන්නේ නැහැ. බොහෝවිට ඔබේ දරුවාගේ බර සාමාන්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?