Skip to main content
ප්‍රශ්නය

එන්නත ගත්තාට පස්සේ ලේ පරීක්ෂාවක් කරන්නේ ඇයි?

Why is a blood test done after the ovulation injection?

doctor මට හම මසෙම මෙන්සස් වෙනව. මෙ මසෙ මෙන්සස් උනෙ සති 2ක් පරක්කුවෙල September 13. මම vog doctor කෙනෙක් හමු උන. මගෙ ඩිම්බ මෙරිමෙ ගටලුවක් තියෙනව කියල September 16 සිට 5 days ගන්න කියල profitil tablet එක ඩුන්න. September 26 scan එකක් කල. 2.0562cm size එක බිත්තරයක් තියෙනව කිව. September 26 (ovidic)5000 injection එක ඩුන්න. September 27 සිට එකතු වෙන්න කිව. doctor මගෙ සරු date මොනවඩ. October 7 blood එකක් චෙcක් කරන්න කිව. එ අය්. පහඩන්න..

අසන ලද්දේ: ni*** · වයස 36

ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දී ඇති පරිදි කටයුතු කරන්න. රුධිර පරීක්ෂණයෙන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම බැලීමෙන් ඩිම්බ පිටවී ඇතිදැයි දැන ගන්න පුළුවන්.