ප්‍රශ්නය
Doctor, folic tablet eka wenuwata malti vitamin ( gurdian) gaththa ta kamak nadda?
පිළිතුර
මෙවැනි Multivitamin වර්ග වල Vitamin A වැනි දරුගැබට අහිතකර විටමින් වර්ග තිබෙන නිසා ඒවා භාවිතා කිරීම සුදුසු නැහැ.