Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් සති 2කින් නැවත පිළිසිඳ ගන්න පුළුවන්ද?

Can you conceive two weeks after a miscarriage?

ගබ්සා වී සති 2කින් නැවත පිලිසිද ගැනීමක් විය හැකිද? ලේ යාම ටිකක් තියෙනවා, දවස් 3කට සැරයක් වගේ තද දුබුරු පාටින් වගෙ යන්නෙ

අසන ලද්දේ: Am*** · වයස 23

පුළුවන්. කලාතුරකින් ගබ්සාවට පසුව ඉක්මනින්ම නැවත ඩිම්බ මෝරන අවස්ථා තිබෙනව. නමුත් බොහෝ විට මේ රුධිර වහනය කලින් ගබ්සාවටම සම්බන්ධයි. සැකයක් ඇතිනම් පරීක්ෂාකර බලා මෙය නිවැරදිව දැන ගන්න පුළුවන්.