Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මවක් කන්න නරක ආහාර මොනවද?

Which foods should a pregnant mother avoid?

ගර්භණී මවක් විශේෂයෙන් නොගත යුතු ආහාර මොනවාද (කළලයට මාස 4 ඉක්මවූ පසු)

අසන ලද්දේ: Na*** · වයස 25

නොපිසූ මස් වර්ග, ජීවානුහරනය නොකල කිරි ආහාර. පීකුදු, බාගෙට තැම්බූ බිත්තර වැනි දේ ආහාරයට ගැනීම සුදුසු නැහැ. හොඳින් පිස ගත් මස්, උණු කර ගත් කිරි පාවිච්චි කරන්න පුළුවන්. එළවළු, පලතුරු, පලාවර්ග කැමති පරිදි ආහාරයට එකතුකර ගන්න.