ගැබිනි කාලයේ ඩිම්බ කෝෂයේ ගෙඩියක් බබාට බාධාවක්ද?
Does an ovarian cyst in pregnancy affect the baby's growth?
Dr man bregnad kiyla danagena Dan masa2I. Mage scan parikshanayak kala akedi dr pawasuwa mage dimbakoshe gediyak ati bawa 3cm.aka nisa mage daruwage wadi mata aka badawak weida
නැහැ. සෙන්ටි මීටර 3ක ගෙඩියක් ඉබේම හැකිලීයාමට වුවත් හැකියාව තිබෙනව. ඊලඟ ස්කෑන් පරීක්ෂණයේදී මෙහි ප්‍රමාණය විශාල වී නැතිනම් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?