Skip to main content
ප්‍රශ්නය

ක්ෂණික මෝචනය නිසා දරුඵල නැති වෙනවද?

Does premature ejaculation cause infertility?

dr kshanika mochanayak siduweddi darupala labennadda

අසන ලද්දේ: Ni*** · වයස 22

ඔව්. ඉක්මනින් ශුක්‍රාණු පිටවීම ලිංගික ගැටළුවක් වුවත් ඉන් දරුඵල නැතිවෙන්නේ නැහැ. ශුක්‍රණු ප්‍රමාණයේ සහ ගුණාතමක බවෙහි අඩුවක් නැති නම් මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.