ඔසප් වීම සති 2ක් පරක්කු වෙලත් ටෙස්ට් නෙගටිව් නම් මොකද?
Period 2 weeks late but the test is negative — what now?
Doctor mata periods pahu vi adata sathi 2k wenawa.kawadawath mata ahema une ne.mama babek balaporoththuwen. Saru dawas wala akata hitiya.pregnant kiyala pennanna me tharam pramada wenawada. Ada urine test akath negiteve.newatha urine akak beliya uthuda.nethinam periods pahu vimata hethuwata prathikara gatha uthuda.mata saru dawas desa 1234 yana dawas thibune.mama apahu urine test akak kala uthuda.
සමහර විට මේ වගේ ඔසප්වීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. තව සතියක් පමණ සිට නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?