ප්‍රශ්නය
doctor, me weddi man pregnant wela sathi 34 k wenawa. Urine wala albumin tikak thiyenawa kiyala UFR ekak karanna kiwwa. report eke mehema thibuna Pus Cells 8-10/hpf Red Cells 2-4 /hpf Epithelial Cells ++ Crystals Calcium Oxalate Few Casts Nil Organisms ++ VOG sir antibiotic dunna dawas 4kata. mage kakul hodatama idimila thiyenne. mehema weddi diyawadiyawa enna puluwanda?
පිළිතුර
මෙය දියවැඩියාවට සම්බන්ධ නැහැ. කකුල්වල ඉදිමුම සහ මුත්‍රා වල ඇලිබියුමින් තිබීම අධික රුධිර පීඩන තත්වය හා සම්බන්ධයි. ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.