ඩිම්බය මෝරලා මදි කිව්වත් ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්ද?
Can conception happen if the egg looked too small on scan?
Doctor mata danata sathi 3 vithara kalayak osap weema pramada vee atha pregnat stip eken ada balanakota la patata positive bawa penuna .giya mase asaneepa wee dawas 12 scan ekata giyama doctor kiuwa mage dimba morala madi kiyala e nisa gab ginimak athi wiya hakida
ඩිම්බ ඒ අවස්ථාවේ මෝරා නොතිබූ නමුත් ඉන් පසුව ඩිම්බ මේරීමට හැකියාවක් තිබෙනව. ඒ නිසා ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?