නින්දේදී උඩුබැලි අතට හැරුණොත් බබාට ප්‍රශ්නයක්ද?
Is it a problem if you roll onto your back in your sleep?
doctor man den 23 weeks pregnant.me kale uduu athata nidagnna hoda ne kiynawa.mn peththata nidagnne.namuth ninden samhara welawata udu athata herenawa.eka babata prashnayak weida doctor..
සති 23දී එතරම් ගැටළුවක් නැති නමුත් ගර්භාෂය විශල වෙන විට උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. එවිට ගර්භාෂයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙන නිසා බබාට නිසි ප්‍රමාණයට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?