Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama periods wela 2day idala demnm tablet eka 5days aran 12th day doctr tvs 1k krla kiwwa mm 20 ganan wala egg 4k thynwa kyla.injection ekath dila try krnna kwa. Eka healthy eggs da doctr ehma egg 4k pihitanawada

අසන ලද්දේ: Am*** · වයස 28 · 618 views

පිළිතුර

ඔව්. ප්‍රතිකාර ගත් විට ඒ වගේ එක ඩිම්බයකට වඩා මෝරන අවස්ථා තිබෙනව.