ගබ්සාවකින් පසු ඔසප් වෙන්න කොපමණ කාලයක් යනවද?
How long after a miscarriage before a period returns?
Dr gabsawakin pasuwa samanyen osap weema wenna kopamana kalayak gathawenawada?osap weema sidu nounoth prathikaragatha uthuda?e kopamana kalayakata pasuwada plz tell me.
මේ සඳහා ගතවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. මාස තුනකට වඩා කල් ගතවෙනව නම් පරීක්ෂාකර බැලීම සුදුසුයි. බොහෝ විට ප්රතිකාර අවශ්ය වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?