Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama danata auruddaka idala babekta try karanawa.letroz 5mg aragena dimba morala hcg injection ekath vidda 3parakma.eth mata thama babek hadenne naha.mata danata 3year duwekuth innawa.dr mata mese wimata hetuwa kumak wiya hakida?e wagema dr nawathath husbandge Sperm report ekak nawathath baliya uthuda?

අසන ලද්දේ: D.*** · වයස 29 · 485 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට නම් තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි. ශුක්‍රාණු පරීක්ෂණයත් ඒ අතරින් එක් පරීක්ෂණයක්.