Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදු වෙන්නේ ඇයි?

What causes an ectopic pregnancy?

ectopik pregent weanna heathu monawada doctor

අසන ලද්දේ: Ku*** · වයස 30

බොහෝවිට මෙයට හේතුවක් සොයා ගන්න බැහැ. කලින් ඇතිවූ විෂබීජ ආසාදන, පැලෝපීය නාල වල ශල්‍යකර්ම වැනි හේතු නිසා මේ තත්වය ඇතිවීමට ඉඩ තිබෙනව.