Skip to main content
ප්‍රශ්නය

සති 35ට පස්සෙත් ගැබිනි දියවැඩියාව හැදෙන්න පුළුවන්ද?

Can gestational diabetes start after 35 weeks?

Sir..garbayata sathi 35ta pasuvath diyavediyava sedime avadanamak thiyenavada?

අසන ලද්දේ: Pa*** · වයස 28

ඔව්. ඕනෑම අවස්ථාවක දියවැඩියාව ඇතිවීමේ අවදානමක් තිබෙනව.