අවුරුදු 3ක් දිගටම උපත් පාලන පෙති ගන්න එකෙන් හානියක් වෙයිද?
Is it harmful to take contraceptive pills for three years?
Dr mama marry kale 2016 January wala..api thawa auwrudu 3 wage babek hadanna inne..ethakan mama mithuri kiyana tablt cars 1ka pawichchi kala ta kamak nadda?? Mama inne japane..mehe beheth haryma ganan.a nisa lankawen gennaganne .mata me de ta hoda pilithurak denna..mama masa 6 k Yasminkiyala dawas 21 pills use kala..eka biuwa kale idan mage pitipasse thattam side eke gedi danwa..ewa ridenwa godak.sarawa gedy wage..ay ehema wenne kiyalath danaganna one.thank u doctr
ඔබ නිරෝගී නම් වසර තුනක් උපත් පාලන පෙති ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?