Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor female egg ekaka size eka samanyen kopanak pamanada? egg kiyak pamana masakata pita wanawada.

අසන ලද්දේ: am*** · වයස 28 · 505 views

පිළිතුර

ඩිම්බයක් කියන්නේ ඇසට නොපෙනෙන කුඩා සෛලයක්. එය වටා තරලයෙන් පිරුණු කෝෂයක් ඇති වෙනව. මෙය ඩිම්බ මෝචනය වෙන අවස්ථාව වෙන විට මිලි මීටර 20ක් පමණ ප්‍රමාණයට විශාල වෙනව. එක මසකට සාමාන්‍යයෙන් පිට වෙන්නේ එක ඩිම්බයයි. එකට වඩා පිටවෙන අවස්ථා කලාතුරකින් තිබෙනව.