Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mama pregnat wela masa dekakin bleed wela babawa nathiuna. Ayeth masekin pregnat una ita passe ayeth masa dekakin aka dawasak bleed una.vog docterta pennuwama babata prasnayak na kiuwa.dan mata masa 4 wenawa docter mAge UFR report ake pus cells 20-25,red cells 6-8,epithelial cells 10-12 HB 10.3 g/dl docter me report balala docter kenek kiuwareport hodana kiyala, aka babata prasnayakda

අසන ලද්දේ: In*** · වයස 28 · 536 views

පිළිතුර

ඔබට මුත්‍රා ආසාදනයක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. ආසාදනයක් ඇතිනම් දරුවාට හානි විම වලක්වාගන්න ඉක්මනින් ප්‍රතිකාර කල යුතු වෙනව.