නම: Ku*** | වයස: 30
ගැටළුව

Dr.mama viwaha vi aurudu3k weanawa .magea palamu baba ektopik una. ,pasuwa lef pealopiya nalaya ewath kara.en pasu masa akahamarakin neawatha meansas headuna pasuwa auruda 2kata pasu meansas nathara una anthimata meansas headunea 8.13 mea masayata thama meansas headun nea hcg test karath negitu. Sharirikawa kisima weadanawak neatha doctar mata meayata pilithurak labadeanna thank you

පිළිතුර


සමහරවිට හෝමෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිත බව නිසා ඔසප්වීම පමා වෙන අවස්ථා තිබෙනව. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටීනම් මෙයට හෝමෝන මගින් ප්‍රතිකාර කල හැකියි්‍

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)