ඔසප් වීම සම්පූර්ණයෙන් නතර වෙන්නේ ඇයි?
Why do periods stop completely?
Dr.mama viwaha vi aurudu3k weanawa .magea palamu baba ektopik una. ,pasuwa lef pealopiya nalaya ewath kara.en pasu masa akahamarakin neawatha meansas headuna pasuwa auruda 2kata pasu meansas nathara una anthimata meansas headunea 8.13 mea masayata thama meansas headun nea hcg test karath negitu. Sharirikawa kisima weadanawak neatha doctar mata meayata pilithurak labadeanna thank you
සමහරවිට හෝමෝන ක්රියාකාරිත්වයේ අසමතුලිත බව නිසා ඔසප්වීම පමා වෙන අවස්ථා තිබෙනව. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටීනම් මෙයට හෝමෝන මගින් ප්රතිකාර කල හැකියි්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?